අනගාරිය

anagāriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැවිදි බව; පැවිද්ද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අනගාරිකයා. ති. ගිහිගෙට නොඅයිති. න. ශාසනය, ශාසන ධර්මය. “නත්ථි එත්ථ අගාරියන්ති අනගාරියං පබ්බජ්ජාය එති අධිවචනං.” (පි. 55)

Digital Pāḷi Dictionary