නිවෙස
nivesa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිවාසය; ගෘහය, ගෙය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙය; වාසස්ථානය; විසීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඇතුළත්වීම. (පි. 342)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nivesa 1 masc attachment; adherence; fixation [ni + √vis > ves + *a]
- nivesa 2 masc [ni + √vis > ves + *a]