සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2271

නිවී ගිය

a. extinct

නිවී පත්තුවෙනවා

vt. nictitate

නිවී යනවා

v. extinguish

නිවී යාම

n. extinction

නිවීම

1. n. cooling
2. n. extinction

නිවීයෑම

Law. extinguishment

නිවීහැනහිල්ලේ හැනහිල්ලේ

adv. slowly

නිවුඩ්ඩ

n. bran

නිවුඩු

1. Bot. bran
2. a. raw

නිවුඩු වැනි

bran-like

නිවුඩු සහිත සත්ත්ව ආහාර

pollard

නිවුණ අඟුරු

n. cinder

නිවුණු

1. a. cold
2. adj. cool
3. cool.

නිවුන්

a. twin

නිවුන් දරු හතරදෙන

n. quadruplets

නිවුන් නිඹුල් දරුවා

n. twin

නිවුන් පස් දෙනාගෙන් කෙනෙක්

n. quintuplet

නිවුම් ක්‍රමය

Art. cooling system

නිවූ වානේ

Che. quenched steel

නිවෘත

a. covered

නිවෘත්ත

quiescent

නිවෘත්තිය

1. Psy. remission
2. Sur. solstice
3. n. stop

නිවෙනවා

1. vti. cool
2. v. extinguish
3. vt. go out

නිවෙස

1. n. home
2. Soc. lodge
3. Soc. residence