නිවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වැසුණු; වැළකුණු; වට වී ඇති.
2. වි. කිලිටු; අපිරිසිදු.
නා. වැස්ම; තිරය; සළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. covered