සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2270

නිවැරදි බවට පමුණුවනවා

vt. regularize

නිවැරදි ලෙස

adv. aright

නිවැරදි සේ පෙනෙන නමුත් සාවද්‍ය බව

n. speciousness

නිවැරදිකරණය

corrector

නිවැරදිකුරුව

Mat. corrector

නිවැරදිව

1. adv. clean
2. adv. correctly
3. adv. precisely
4. adv. rightly

නිවැරදිව සකසනවා

v. collimate

නිවැරැදි

Law. correct

නිවැරැදි කරනවා

Law. correct

නිවැරැදිව තේරුම් ගන්නවා

v. appreciate

නිවැරුම් නියෝගය

Law. inhibition

නිවැසි

a. resident

නිවැසිය

Sta. tenancy

නිවැසියා

1. Law. inhabitant
2. n. inmate
3. n. resident

නිවැසියාව

Law. inhabitancy

නිවැසියෝ

house-hold

නිවිච්ච

a. cool

නිවිච්චි

a. cool

නිවිච්ව

cool

නිවිති

n. spinach

නිවිදත්

Law. endowed

නිවිදතුව

Law. endowment

නිවිය නොහැකි

a. quenchless

නිවිෂ්ට

inserted