සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2269

නිවාරණෝපාය

precaution

නිවාරය

Law. cessation

නිවාරය කරනවා

Law. cease

නිවාරය වෙනවා

Law. cease

නිවාරහරණය

deshielding

නිවාස

1. houses
2. Eco. housing

නිවාස අතරේ දෙවට

n. breezeway

නිවාස කටයුතු

Law. housing

නිවාස නැතිකම

homelessness

නිවාස සංවිධානය

Med. housing

නිවාස සැපයීම

n. housing

නිවාසය

1. n. dwelling
2. Soc. habitation
3. n. home
4. Law. house
5. Soc. houses
6. n. institution
7. n. quarters
8. Soc. residence

නිවාසස්‍යය

Soc. habitability

නිවාසාගමනය

Psy. homing

නිවාසී

a. resident

නිවැති

Law. honorary

නිවැතිය

Law. honorarium

නිවැරදි

1. adj. accurate
2. adj. blameless
3. adj. correct
4. a. exact
5. a. faithful
6. a. faultless
7. a. kosher
8. a. right
9. a. square
10. starched
11. a. true

නිවැරදි කරනවා

rectify

නිවැරදි කළ

rectification

නිවැරදි කිරීම

1. correction
2. Acc. rectification
3. truing

නිවැරදි පිටපත

n. facsimile

නිවැරදි බව

n. fidelity

නිවැරදි බව දක්වනවා

vt. justify