නිවැසියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය කරන්නා; නේවාසිකයා; පදිංචිකරු.
2. නා. කුලී ගෙයක පදිංචිකාරයා; බදුකරු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. inhabitant
2. n. inmate
3. n. resident
1. නා. වාසය කරන්නා; නේවාසිකයා; පදිංචිකරු.
2. නා. කුලී ගෙයක පදිංචිකාරයා; බදුකරු.
1. Law. inhabitant
2. n. inmate
3. n. resident