slowly

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. adv. නිවීහැනහිල්ලේ හැනහිල්ලේ
2. adv. භෙමින්
3. adv. භෙමින් සැරේ
4. adv. භෙමිහිට
5. adv. සනික
6. adv. සීරුවෙන්
7. adv. සෙමින්
8. adv. සෙමෙන්
9. adv. හිමින්
10. adv. හීන්සැරේ
11. හෙමින්
12. හෙමින් සැරේ
13. හෙමිහිට