ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2186
slow-worm
slowdown
vt. වේගය අඩු කරනවා
slowly
1. adv. නිවීහැනහිල්ලේ හැනහිල්ලේ
2. adv. භෙමින්
3. adv. භෙමින් සැරේ
4. adv. භෙමිහිට
5. adv. සනික
6. adv. සීරුවෙන්
7. adv. සෙමින්
8. adv. සෙමෙන්
9. adv. හිමින්
10. adv. හීන්සැරේ
11. හෙමින්
12. හෙමින් සැරේ
13. හෙමිහිට
slowup
vt. වේගය අඩු වෙනවා
sludge
1. n. ගොහොදු මඩ
2. Civ. බොර
3. මණ්ඩි
4. Che. රොන් බොර
5. Ele. රොන්බොර
sludger
Civ. බොර පහයුව
slue
1. n. කරකැවීම
2. vt. බලෙන් හරවනවා
slug
1. ඛණ්ඩිකය
2. Phy. ගුලිකාව
3. Mat. ජී රාත්තල
4. n. තුවක්කු උණ්ඩය
5. Phy. ලසුරුව
6. Ele. සලුරුව
7. Phy. සැලගිය
8. n. සෝමාරියා
9. n. හම්බෙල්ලා
sluggard
1. n. කංජය්යා
2. a. කුසීත
3. n. කුසීතයා
4. n. තද කම්මැළියා
sluggish
1. a. අලස
2. a. උදාසීන
3. a. නෝංජල
4. a. භෙමින් ක්රියා කරන
5. මන්දුගාමී
6. හෙමින් ක්රියා කරන
7. a. හෝන්දු මාන්දු
sluggishly
adv. තද කම්මැලිකමින්
sluggishness
1. Sur. අලස බව
2. n. නිදිගැට
3. මන්දුගාමිත්වය
4. Sur. මැලිකම
sluice
1. n. දියදොර
2. vt. දියපාරකින් සෝදා හරිනවා
3. v. බැස යන ජලයෙන් සෝදනවා
4. n. බිසෝකොටුව
5. n. වැවේ සොරොව්ව
6. n. සොරොව්ව
7. n. හොරොව්ව
sluicing
1. Civ. ද්රාව කැණීම
2. Civ. සොරොව් මඟින් ගැරීම
slum
1. Che. තෙල් මණ්ඩි
2. n. මුඩුක්කුව
3. vi. මුඩුක්කුවල ගැවසෙනවා
slumber
1. n. අඩනින්ද
2. n. නින්ද
3. vi. නිඳාගන්නවා
4. vi. නිඳාසිටිනවා
5. vi. නොඇවිස්සී සිටිනවා
6. vi. යටව තිබෙනවා
slump
1. vi. අපහාස කරනවා
2. අවපාතය
3. vi. ඇද වැටෙනවා
4. කඩා හැලීම
5. n. කැලල
6. vi. කෙලෙසනවා
7. vi. තාලයට වාදනය කරනවා
8. Eco. පරිහානිය
9. vi. පැටලෙනවා
10. Civ. බැහුම
11. vi. මඟ හරිනවා
12. n. ලිස්සා ශබ්ද කිරීම
13. n. වෙළඳ පරිහානිය
14. vi. හදිසියෙන් කිඳා වැටෙනවා
slump-flation
slump-mold
slumping
slur
1. vt. අපහාස කරනවා
2. n. කැලල
3. vt. කෙලෙසනවා
4. vt. තාලයට වාදනය කරනවා
5. vt. පැටලෙනවා
6. vt. මඟ හරිනවා
7. n. ලිස්සා ශබ්ද කිරීම
slurp
vt. තලු ගසනවා
slurring
slurry
1. කොලපු
2. Civ. කොළපු
3. n. තුනී දියාරු මිශ්රණය
4. ස්රාවපංකය