දියදොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිය බස්නා දොරටුව; සොරොවුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sluice