දියදෙස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජගත් සාක්ෂ්‍යය; ලෝක සාක්ෂ්‍යය.
2. නා.ප්‍ර. ප්‍රසිද්ධිය; පරසිඳුව.