උදාසීන
udāsīna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොසැලකිලිමත්; ක්රියා විරහිත; කුසීත; අලස; මන්දෝත්සාහී.
2. (පාරිභා.) වි. ආම්ලීය ද හා ක්ෂාරීය ද නොවන; විශේෂ වර්ණයක් නැති.
3. වි. ධන හෝ ඍණ විදුලියක් නැති.
4. වි. ස්ත්රී ලිංගික හෝ පුරුෂ ලිංගික නොවූ; අලිංගික.
නා.ප්ර. කුසීත බව; අලසකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අලස; කුසීත (පා. උදාසීන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උත්සාහවත් නොවූ; මැදහත් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පසුබැසීම, මැලිකම. (පි. 176)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. apathetic
2. a. cold
3. a. cool
4. a. dormant
5. a. dull
6. a. impassive
7. a. inactive
8. a. indifferent
9. a. indolent
10. Bot. ineffective
11. a. insensible
12. a. lazy
13. a. listless
14. a. moping
15. a. neutral
16. a. nonchalant
17. passive
18. a. sluggish
19. a. smug
20. a. stoic
21. a. stoical
22. a. unconcerned
Digital Pāḷi Dictionary
- udāsīna adj indifferent; impartial; neutral [ud + √ās + īna]