උදාසීන අක්ෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. නැමීමට භාජන කළ දණ්ඩක මැද ශුන්ය ප්රත්යාබලයක් ඇති රේඛාව (=neutral axis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 317 ← උදාසීන උදාසීන කරනවා →