සෙමෙන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. සාමයෙන් ; සාමදානයෙන්.
2. හෙමිහිට ; ඉක්මන් නොවී.
3. සන්සුන්ව ; නිසොල්මන්ව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. peacefully
2. adv. slowly