ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2185

slope

1. Civ. අනුක්‍රමණය
2. vti. ඇලට තිබෙනවා
3. vti. ඇලව තිබෙන්නට සලසනවා
4. vti. ඇලවෙනවා
5. vti. ක්‍රමයෙන් පහත් වෙනවා
6. n. පල්ලම බෑවුම
7. vti. පහත් කරනවා
8. vti. බහිනවා
9. n. බෑවුම
10. n. ලම්පෝරුව
11. n. වලුක්කම

sloper

1. ගුරු පතරොම
2. මුලික පතරොම

sloping

a. ඇල

sloppy

1. a. ගොහොදු
2. a. දියාරු
3. a. පිළිවෙළකට නැති

slops

n. අඩක් දියර ආහාර

slosh

1. vi. අප්‍රවේසමෙන් දියර වත්කරනවා
2. vi. ඉහිරවනවා
3. vi. තදින් ගහනවා

sloshed

1. a. මත් වූ
2. a. වෙරි වූ

slot

1. Art. ඇලිය
2. n. කට්ටය
3. vt. කට්ටයක් සාදනවා
4. n. තව්ව
5. vt. තව්වක් සාදනවා
6. Ele. දික් තව්ව
7. Civ. දික්තව්ව
8. Inf. විවරය
9. Art. සිදුර
10. Art. හිල

slot machine

1. n. කාසියක් දැමීමෙන් ක්‍රියා කරන යන්ත්‍රය
2. Phy. තව් යන්ත්‍රය

sloth

1. n. ඉතා අලසබව
2. n. ථින
3. මන්දයා

slothful

a. කම්මැළි

slotted

1. Sur. තව් සහිත
2. නිසි තැන් සපයන ලද

slotting

1. Art. ඇලි කැපීම
2. දික් තව් සැකසීම
3. Civ. දික්තවු කැපීම
4. නිසි තැන් සැපයීම

slouch

1. n. අලලිත ගමන
2. n. අශෝභන ගමන්විලාසය
3. vi. හිස හා උරහිස් එල්ලී වැටෙන සේ ඇවිදිනවා
4. vi. හිස හා උරහිස් එල්ලී වැටෙන සේ වාඩිවී සිටිනවා

slouch hat

n. ඇල තොප්පිය

slough

1. vti. ඉවත ලනවා
2. Civ. ගොහොරු ඇළ
3. n. මඩවගුර
4. Med. විගලනය
5. n. සර්පයාගේ හැව
6. n. හැව
7. vti. හැව වැටෙනවා

sloughing

1. හැව ඇරීම
2. හැව හැළීම

slovak

1. n. ස්ලෝවැකියානු ජාතිකයා
2. n. ස්ලෝවැකියානු භාෂාව

sloven

n. අලසයා

slovenliness

1. අපිළිවෙළ
2. අවිදග්ධතාව
3. බොළඳකම

slovenly

1. adv. අපිරිසුදු ලෙස
2. a. අපිරිසුදු සේ ඇඳපැළඳගත්
3. a. කැත සිරිත් ඇති

slow

1. a. අඩුවෙන් යන ඔරලෝසුව
2. a. අලස
3. a. අශිඝ්‍ර
4. a. ඉක්මන් නොවූ
5. a. නීරස
6. a. ප්‍රපඤ්ච
7. a. ප්‍රමාදී
8. adv. භෙමින්
9. a. භෙමින් ක්‍රියා කරන
10. a. මන්දගාමී
11. a. මන්දබුද්ධික
12. a. ලඝු
13. a. ලැසි
14. විලම්බිත
15. v. වේගය අඩු කරනවා
16. a. සුනංගු
17. හෙමින්
18. හෙමින් ක්‍රියා කරන

slow motion

1. Psy. මන්ද චලනය
2. Mat. ලැසි චලිතය
3. Aes. විලම්බ චලනය

slow-motion

මන්ද චලනය