ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2184

slipper

1. n. තුනී සෙරෙප්පුව
2. n. පාදපාව
3. n. පාදුකා
4. n. පාදුකාව
5. Civ. රීටුම් කැටය
6. n. සෙරෙප්පුව

slippery

1. a. බෙලසුන්
2. a. ලිස්සන
3. ලිස්සන සුලු
4. a. ලිස්සා යන
5. a. වංක
6. a. විශ්වාස කළනොහැකි

slipping

1. Phy. ලිස්සන
2. Phy. ලිස්සීම

slippy

a. ඉක්මන්

slips

1. කඩදාසි කැබලි
2. Civ. කඩාරය
3. රිකිලි
4. ලී පතුරු

slipshod

1. අක්‍රමානුකූල
2. අපිළිවෙළින් යුත්
3. නොසැලකිලිමත්

slipstone

Art. බොරදන් ගල

slipway

Civ. ලිස්සුම් මඟ

slit

1. n. ඉරිතැලීම
2. vti. ඉරෙනවා
3. Mat. කඩ සිදුර
4. vti. කපනවා
5. vti. තීරු වශයෙන් කපනවා
6. Mat. දික් සිදුර
7. Sur. දික්සිදුර
8. vti. දිගට ඉරනවා
9. Art. පටු කැපුම
10. n. පටු විවරය
11. n. පැල්ම
12. n. හිඩැස්ස

slither

vi. ලිස්සාගෙන යනවා

slitting

1. තීරුවලට කැපීමේ ක්‍රියාවලිය
2. Art. පටු කැපීම

sliver

1. n. තුනී දිග තීරුව
2. n. පතුර
3. Art. පුලුන් වැටිය

slivering

1. පතුරුවලට කැඩීම
2. පුලුන් වැටි සෑදිම
3. Art. පුලුන් වැටි සෑදීම

slob

n. මෝඩයා

slobber

v. කටින් කෙළ හලනවා

slobbery

1. a. කෑදර
2. කෙළ හලන
3. a. කෙළතොලු
4. තෙත්

sloe

1. n. එල වර්ගයක්
2. ඵල වර්ගයක්

slog

1. vi. ඇවිදිනවා
2. vi. පන්දකට වේගයෙන් ගහනවා

slogan

1. Soc. උද්‍යෝග පාඨය
2. n. උද්‍යෝග වාක්‍යය
3. Soc. උද්යෝග පාඨය
4. Soc. සටන් පාඨය
5. n. සටන්පාඨය

sloop

1. n. කප්පරය
2. n. සුලුප්පුව

slop

1. vti. ඉහිරෙන්නට අරිනවා
2. vti. දිය ඉහිරවනවා

slop basin

n. ඉඳුල් භාජනය

slop pail

n. කිලුටු වතුර බාල්දිය

slop-pail

කිලුටු වතුර බාල්දිය