පාදුකා

pādukā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. වහන් මිරිවැඩි, වැසිකිළියෙහි සකිලි වල පාදුකා, සපත්තු. (පි. 383)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. shoe
2. n. slipper

Digital Pāḷi Dictionary