බුද්ධදත්ත පාලි අකාරාදිය – 460
පාදපීඨ
න. පය තබන පුටුව.
පාදපුඤජන
න. පාපිස්ස.
පාදපුඤජනී
ඉ. පාපිස්ස.
පාදමූල
න. අඩිය; පාමුල.
පාදමූලික
පු. සේවකයා.
පාදලොල
3. ඇවිදීමෙහි ලොල් අය.
පාදසම්භාහන
න. පා මිරිකීම.
පාදාසි
දුන්නේය.
පාදු
ඉ. අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).
පාදුකා
ඉ. අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).
පාදූදර
පු. බඩ පය කොට ඇත්තා; සර්පයා.
පාදොදක
න. පා සේදීමට ජලය.
පාන
න. බීම; බොන දෙය.
පානක
න. අඹ ආදිය මිරිකා සාදන පානය; පානය; බොන දෙය.
පානමණ්ඩල
න. මත්පැන් බීමට සෑදූ මණ්ඩපය.
පානීය
න. ජලය; බිය යුතු දෙය.
පානීයඝට
පු. පැන්කළය.
පානීයචාටි
ඉ. පැන්සැළිය.
පානීයථාලිකා
ඉ. පැන් බොන භාජනය; පැන්තලිය.
පානීයභාජන
න. පැන් බඳුන.
පානීයමාලක
ඉ. පැන් කළ තබන ශාලාව; පු. පැන් කළ තබන ශාලාව.
පානීයසාලා
ඉ. පැන් කළ තබන ශාලාව.
පාප
3. දුෂ්ට; පව්කරන්නා; පවිටු.
න. දුශ්චරිතය; පව.
පාපක
3. පමුණුවන; පව් ඇති; පව් කරන; පවිටු.