බුද්ධදත්ත පාලි අකාරාදිය – 461
පාපකම්ම
න. දුශ්චරිතය; පව; පවිටු ක්රියාව.
පාපකම්මන්ත
3. පව්කරන්නා; පවිටු ක්රියා ඇත්තා.
පාපකම්මී
3. පව්කරන්නා; පවිටු ක්රියා ඇත්තා.
පාපකර
3. දුශ්චරිත කරන්නා; පව් කරන.
පාපකරණ
න. පව් කිරීම.
පාපකාරී
3. දුශ්චරිත කරන්නා; පව් කරන.
පාපණික
පු. වෙළෙන්දා.
පාපමිත්ත
පු. අනර්තයෙහි යොදවන්නා; පවිටු මිත්රයා.
පාපසංකප්ප
පු. පවිටු කල්පනාව.
පාපසුපින
න. නපුරු හීනය.
පාපිකා
ඉ. පවිටු වූ.
පාපිමන්තු
3. පව් ඇත්තා; මාරයා.
පාපිය
3. දුෂ්ට; පවිටු; ලාමක.
පාපුණන
න. පැමිණවීම; ලබා ගැන්ම.
පාපුණන්ත
3. පැමිණෙන; පැමිණෙමින්.
පාපුණාති
(ප+අප+උණා) අවබෝධ කරයි; පැමිණේ; ලබාගනී.
පාපුණිත්වා
පූ.ක්රි. පැමිණ.
පාපුණිතුං
නි. පැමිණෙන්නට.
පාපුරණ
න. පෙරවීමට ගන්නා වස්ත්රය.
පාපුරති
(ප+ආ+පුර+අ) පොරවාගනී.
පාපෙතබ්බ
3. පැමිණවිය යුතු.
පාපෙත්වා
පූ.ක්රි. පමුණුවා.
පාපෙති
(ප+අප+ණෙ) පමුණුවයි.
පාපෙතුං
නි. පමුණුවන්ට.