පාදු

pādu

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අඩිය තැබීමට සෑදූ පඩිය (වැසිකිළි ආදියෙහි); මිරිවැඩි; ස්ලිපර්ස් (සෙරෙප්පු).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වහන් සෙරෙප්පු, සපත්තු, මිරිවැඩි ආදිය. (පි. 383)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. protection