පාප

pāpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පවිටු ; පාපී ; පව්කාර
2. ලාමක ; පහත් ; නින්දිත.
3. අනිටුපල ගෙනදෙන ; අශුභ ; අපල ඇති කරන.
නා.ප්‍ර. පව් ; අකුසල්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දුෂ්ට; පව්කරන්නා; පවිටු.
න. දුශ්චරිතය; පව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පාපය, අකුසලය. (පි. 383)

Digital Pāḷi Dictionary