පාදමූල
pādamūla
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඩිය; පාමුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පාදමූලය, පාදසමීපය. (පි. 383)
Digital Pāḷi Dictionary
- pādamūla 1 nt feet; base of the feet [pāda + mūla]
- pādamūla 2 nt respectful reference to a person or deity [pāda + mūla]
- pādamūla 3 nt (of a mountain) foot; base [pāda + mūla]