උද්‍යෝග පාඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිත උනන්දු කරවන කියමන; අපේක්ෂිත පරමාර්ථය කෙරෙහි සිත මෙහෙයවීමට හා දිරි ගැනීමට නිතර නිතර කියන පාඨය; යුද්ධයක දී හෝ තරගයක දී කියන සටන් පාඨය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. slogan