සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 800

උද්‍යතතාව

Psy. readiness

උද්‍යන සංග්‍රහය

n. garden party

උද්‍යාන පථය

n. alley

උද්‍යාන පාලනය

horticulture

උද්‍යාන වවන්නා

n. horticulturist

උද්‍යාන විද්‍යාඥයා

Bot. horticulturist

උද්‍යාන විද්‍යාඥුයා

horticulturist

උද්‍යාන විද්‍යාව

n. horticulture

උද්‍යාන ශාකයක්

n. salvia

උද්‍යානගෘහය

n. lodge

උද්‍යානය

1. n. garden
2. n. park

උද්‍යානයක රඳවා තබනවා

impark

උද්‍යුතතාව

readiness

උද්‍යෝග

astir

උද්‍යෝග පාඨය

Soc. slogan

උද්‍යෝග වාක්‍යය

n. slogan

උද්‍යෝග විහීන

Soc. demoralized

උද්‍යෝගය

1. n. ardor
2. n. ardour
3. n. diligence
4. Log. effort
5. Soc. enterprise
6. n. enthusiasm
7. n. industry
8. n. perseverance
9. n. youth
10. n. zeal
11. zest

උද්‍යෝගයක් නැති

a. somber

උද්‍යෝගයෙන් ජ්වලිත වූ

a. fervid

උද්‍යෝගවත්

1. a. enthusiastic
2. a. impassioned

උද්‍යෝගිකම

n. sedulity

උද්‍යෝගිමත්

1. ardency
2. adj. ardent
3. adj. assiduous
4. a. cheerful
5. adj. cheery
6. a. pushy

උද්‍යෝගිමත් අනුගාමිකයා

n. aficionado