සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 800
උද්යතතාව
Psy. readiness
උද්‍යන සංග්‍රහය
n. garden party
උද්‍යාන පථය
n. alley
උද්‍යාන පාලනය
උද්‍යාන වවන්නා
උද්‍යාන විද්‍යාඥයා
Bot. horticulturist
උද්‍යාන විද්‍යාඥුයා
උද්‍යාන විද්‍යාව
n. horticulture
උද්‍යාන ශාකයක්
n. salvia
උද්යානගෘහය
n. lodge
උද්‍යානය
උද්‍යානයක රඳවා තබනවා
උද්යුතතාව
උද්යෝග
උද්යෝග පාඨය
Soc. slogan
උද්යෝග වාක්‍යය
n. slogan
උද්යෝග විහීන
Soc. demoralized
උද්යෝගය
1. n. ardor
2. n. ardour
3. n. diligence
4. Log. effort
5. Soc. enterprise
6. n. enthusiasm
7. n. industry
8. n. perseverance
9. n. youth
10. n. zeal
11. zest
උද්යෝගයක් නැති
a. somber
උද්යෝගයෙන් ජ්වලිත වූ
a. fervid
උද්යෝගවත්
1. a. enthusiastic
2. a. impassioned
උද්යෝගිකම
n. sedulity
උද්යෝගිමත්
1. ardency
2. adj. ardent
3. adj. assiduous
4. a. cheerful
5. adj. cheery
6. a. pushy
උද්යෝගිමත් අනුගාමිකයා
n. aficionado