උද්යානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තුරුලිය, මල්ගොමු, ජලාශ ආදියෙන් ශෝභමාන වූ භූමිභාගය; උයන; මල්වත්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තුරුලිය, මල්ගොමු, ජලාශ ආදියෙන් අලංකාර වූ භූමිය; උයන (සං. උද්යාන)