සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 799

උද්යෝග විහීන

Soc. demoralized

උද්යෝගය

1. n. diligence
2. n. enthusiasm

උද්යෝගයෙන්

agog

උද්යෝගයෙන් ජ්වලිත වූ

a. fervid

උද්රෝහක

1. Bot. ascendent
2. Bot. ascending
3. Bot. ascendens

උද්රෝහණය

ascent

උද්වර්තනය

Bot. eversion

උද්වර්තිත

Bot. everted

උද්වර්ධනය

intussusception

උද්වහනය

1. n. rising
2. n. supporting

උද්වාෂ්පනාවශිෂ්ට ලවණ පාෂාණ

evaporite

උද්වාස කරනවා

Soc. banish

උද්වාසනය

Soc. banishment

උද්වේග කරනවා

vt. emote

උද්වේග නාට්‍යය

n. melodrama

උද්වේග නාට්‍යයක් වැනි

a. melodramatic

උද්වේගකර ප්‍රීතිය

n. frisson

උද්වේගකාරී

Soc. sensational

උද්වේගකාරී ප්‍රවෘත්ති කලාව

Aes. yellow journalism

උද්වේගය

1. n. anxiety
2. v. concern
3. n. emotion
4. n. excitement
5. impetus
6. n. orgasm
7. Soc. sensation
8. n. sensationalism

උද්වේගය ප්‍රධාන නාට්‍යය

n. melodrama

උද්වේගවත්

Law. affective

උද්වේගී

1. emotionally
2. impassion

උද්වේගී පරිවෘත්ති

1. Aes. coup de theatre
2. coup-de-theatre