උද්වේගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බියෙන් ඇලළීම; කම්පනය; ත්රාසය.
2. නා.කලකිරීම; සිත්තැවුල; චිත්ත වේදනාව.
3. නා. බලවත් හැඟීම; උත්කෘෂ්ට ආශාව.
4. නා. ඉහළ නැඟීම; ඉමහත් ප්රමෝදය; ප්රහර්ෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ත්රාසය; බියෙන් ඇලළීම (සං. උද්වෙග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anxiety
2. v. concern
3. n. emotion
4. n. excitement
5. impetus
6. n. orgasm
7. Soc. sensation
8. n. sensationalism