උද්වහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉසිලීම; දැරීම.
2. නා. ගෙන ඒම; පැතිරීම; විහිදීම.
3. නා. වැඩීම; ඇති වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rising
2. n. supporting