උද්වර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉහළට යෑම; නැඟීම.
2. නා. ඇඟ ඉළීම; මැඩීම; මිරිකීම; සම්බාහනය.
3. නා. ඇඟ ආලේප කිරීම; අභ්‍යංගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉහළට යාම; නැඟීම/ ඇඟ ඉළීම; සම්බාහනය; ඇඟෙහි ආලේප යෙදීම (සං. උද්වර්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. eversion