උද්යෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බලවත් උනන්දුව; දැඩි උත්සාහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උනන්දුව; දැඩි උත්සාහය (සං. උද්යොග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ardor
2. n. ardour
3. n. diligence
4. Log. effort
5. Soc. enterprise
6. n. enthusiasm
7. n. industry
8. n. perseverance
9. n. youth
10. n. zeal
11. zest