කෑදර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෑමට බීමට ගිජු.
2. වි. වස්තුවට දැඩිසේ ආශා කරන.
නා.ප්ර. දැඩි ආශාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. avid
2. a. gluttonous
3. a. greedy
4. a. gutsy
5. a. hungry
6. a. slobbery
7. a. voracious
1. වි. කෑමට බීමට ගිජු.
2. වි. වස්තුවට දැඩිසේ ආශා කරන.
නා.ප්ර. දැඩි ආශාව.
1. adj. avid
2. a. gluttonous
3. a. greedy
4. a. gutsy
5. a. hungry
6. a. slobbery
7. a. voracious