සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1236

කැෆ්තානය

1. n. caftan
2. n. kaftan

කැෆේන හා වෙනත් ඇල්කලොයිඩවල මවු ද්‍රව්‍යයක්

n. xanthine

කැෆේන්

caffeine

කැෆේන් නම් රසායනය

n. caffeine

කැ‍‍ටයම් කැපීමට ‍හෝ ‍නෙලීමට අදාළව

glyptic

කෑ ගසනවා

1. v. scream
2. v. shout

කෑ ගසා ඉල්ලනවා

v. clamor

කෑ මොර ගසනවා

vi. bawl

කෑ මොර ගැසීම

n. clamour

කෑගසන

1. a. cry
2. a. loud
3. a. noisy
4. vti. vociferate

කෑගසනවා

1. v. bawl
2. v. bell
3. vi. cry
4. vti. exclaim
5. vti. roar
6. vi. scream

කෑගසා කියනවා

1. vi. cry
2. vti. exclaim
3. vi. shout

කෑගසා වැලපෙනවා

vt. howl

කෑගැසීම

1. n. crying
2. n. exclamation
3. n. hue
4. n. scream
5. n. shout

කෑගැසීමෙන් කෙනෙකුගේ කථාව වළක්වනවා

vt. shout down

කෑදර

1. adj. avid
2. a. gluttonous
3. a. greedy
4. a. gutsy
5. a. hungry
6. a. slobbery
7. a. voracious

කෑදර තැනැත්තා

n. cormorant

කෑදර ලෙස කනවා

1. vti. cram
2. vt. devour
3. vi. gormandize

කෑදර ලෙස කවනවා

vti. cram

කෑදරකම

1. n. acquisitiveness
2. n. avidity
3. n. cupidity
4. n. gluttony
5. n. greediness
6. n. ravenousness
7. n. surfeiting
8. n. voracity

කෑදරකමට කනවා

vt. hog

කෑදරකමින් කනවා

vi. batten

කෑදරට කනවා

vt. wolf

කෑදරයා

1. n. cormorant
2. n. glutton
3. n. gourmand
4. n. hog
5. n. pig