සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1235

කැසීම

n. itch

කැසීම ඇති කරනවා

vt. irritate

කැසෙයින්

Bot. casein

කැසොවරියා

cassowary

කැහැටු

1. a. lean
2. a. scrawny
3. a. thin

කැහිබෙල්ලා

n. magpie

කැළඹිම

n. disorder

කැළඹීම

1. n. agitation
2. n. commotion
3. confusion
4. Soc. disturbance
5. pertubation

කැළඹීම්

turbulence

කැළඹුණු

1. a. disturbed
2. a. overwrought

කැළඹුම

1. Law. disturbance
2. Phy. storm

කැළල

1. n. blemish
2. n. blot
3. n. cicatrice
4. n. scar
5. n. taint

කැළල් කරනවා

v. blot

කැළැඹුම

Art. turbulence

කැළැල්

scars

කැළැල් ඇති

a. scarred

කැළැල් ඇති කරනවා

vt. scar

කැළෑ එළිකරනවා

vt. open up

කැළෑ එළිවෙනවා

vt. open up

කැළෑඹීම

Ele. disturbance

කැළෑරොද

n. spinney

කැළි කසල

sewage

කැළිකසළ

1. n. crud
2. n. refuse
3. n. rubbish
4. Che. sewage

කැෆ්කියානු

n. kafkaesque