සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1237
කෑදැත්තා
n. hornbill
කෑන්
n. can
කෑම
1. n. chow
2. dinner
3. n. eatable
4. n. eating
5. n. eats
6. Geo. erosion
7. n. fare
8. n. food
9. n. grub
10. n. spread
11. supper
කෑම ඇරීම
n. service
කෑම කනවා
කෑම කන්නා
n. trencherman
කෑම කවුළුව
n. buffet
කෑම ගන්නා
කෑම ගබඩාව
කෑම ටින් කරන ස්ථානය
n. cannery
කෑම තබන ගබඩාව
n. pantry
කෑම තබන මේසය
n. buffet
කෑම දිරවන
a. digestive
කෑම දිරවනවා
vti. digest
කෑම දිරවීමට බොන මත්පැන්
n. aperitif
කෑම පංගුව
n. mess
කෑම පිඟන්වලට බෙදනවා
vt. dish
කෑම පිසින බඳුනක්
n. cocotte
කෑම පිසීම
කෑම පිසීම පිළිබඳ
a. culinary
කෑම පිසීම පිළිබඳු
කෑම පිසීමට ගන්නා දිග මිටක් සහිත ලෝහ බඳුන
n. skillet
කෑම පිහමන
n. cuisine