සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1238

කෑම බීම

n. provisions

කෑම බීම දීම

n. boarding

කෑම බීම සපයනවා

v. cater

කෑම බීම සපයන්නා

n. caterer

කෑම බෙදනවා

vt. dish up

කෑම බොක්ක

n. stomach

කෑම මේසයට අයත් උපකරණ

n. tableware

කෑම මේසයෙහි එළන රෙදි

n. napery

කෑම මේසයෙහි සේවය කරන මෙහෙකාරී

parlour-maid

කෑම රසවත් කිරීමට යොදන පැළෑටි විශේෂයක්

n. lovage

කෑම රිය

n. buffet car

කෑම ලබාගන්නවා

vti. feed

කෑම වර්ග

n. comestibles

කෑම වර්ගය

n. dish

කෑම වර්ගයක්

1. n. flan
2. n. spaghetti

කෑම විඩය

n. feed on

කෑම වේල

n. meal

කෑම ශාලාව

1. n. dining room
2. n. dining-room

කෑම සපයනවා

1. v. cater
2. vti. feed
3. vt. victual

කෑම සපයන්නා

1. n. victualer
2. n. victualler

කෑම සැපයීම

n. feeding

කෑම හා බීම අහුරන ගබඩාව

n. buttery

කෑමක මුලදී හෝ අගදී දෙන උපඛාද්‍යය

n. savoury

කෑමක මුලදී හෝ අගදී දෙන උපඛාද්‍යුය

savoury