සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1239

කෑමක්

n. humous

කෑමට ගත නොහැකි

inedible

කෑමට ගත හැකි නිල්පාට ගෙඩි ඇති ගසක්

n. whortleberry

කෑමට නුසුදුසු

a. inedible

කෑමට නුසුදුසු බව

inedibility

කෑමට ප්‍රිය

a. palatable

කෑමට පිළියෙල කොට ඉදිරිපත් කරනවා

vt. serve up

කෑමට සතුන් මරනවා

vt. slaughter

කෑමට සතුන් මරන්නා

n. butcher

කෑමට සුදුසු

1. comestible
2. a. eatable
3. a. edible
4. a. esculent

කෑමට සුදුසු දේ

n. edible

කෑමට සුදුසු බව

1. Soc. edibility
2. n. edible

කෑමද්‍රව්‍ය

n. eatables

කෑමබීම

1. n. board
2. n. refreshments

කෑමබීම සපයන්නා

n. caterer

කෑමබීම සැපයීම

n. catering

කෑමබීමාදි සත්කාරය

n. cheer

කෑම්ප්

Sta. camp

කෑමෙන් පසු

post-prandial

කෑමෙහි පමණ දත්

adj. abstemious

කෑමොර ගහනවා

vi. row

කෑමොර ගැසීම

1. n. hoot
2. n. outcry
3. n. hue and cry

කෑඹල

1. a. gluttonous
2. a. greedy
3. a. hungry

කෑරලා

1. king-fisher
2. wood-pecker