සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1240
කෑරීම
කෑල්ල
1. n. allotment
2. n. bit
3. n. cake
4. n. fragment
5. Civ. part
6. n. piece
7. n. wodge
කෑලෑ ගසක්
n. ragwort
කෑලි
1. pieces
2. Art. scantlings
කෑලි ගණනේ
adv. by the piece
කෑලි ගණනේ වැඩ
Civ. piecework
කෑලි මිම්ම
කෑලිවලට ඉරනවා
v. tatter
කෑලිවලට කැඩෙනවා
v. crumble
කෑවා
v. ate
කිංකරයා
n. factotum
කිංකිණි
n. tinkler
කිංකිණි නාදය
n. jingle
කිංකිණි හැඬවෙනවා
vti. jingle
කිංකිණිනාදය
1. n. tinkle
2. n. tintinnabulation
කිංකිණිය
කිකිළියකගේ බිත්තර ගොන්න
n. clutch
කිකිළී
n. hen
කිකිළී වරකට රකින බිත්තර ටික
n. clutch
කිකී
1. n. blue jay
2. n. cyanocitta cristata
කිකුයු
Soc. kikuyu
කිච
Ele. kc
කිචිය
n. tickle
කිට්ටු
1. prep. beside
2. adj. close
3. a. convenient
4. prep. near
5. proximate