කිට්ටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළඟ වූ; ආසන්න වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. beside
2. adj. close
3. a. convenient
4. prep. near
5. proximate