සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1241

කිට්ටු කරනවා

vt. knit

කිට්ටු නෑකම් ඇති

a. germane

කිට්ටු වීම

n. approach

කිට්ටු වූ

approached

කිට්ටු වෙනවා

1. vi. approach
2. vt. overtake

කිට්ටුකම

n. propinquity

කිට්ටුතම නෑයා

1. Acc. next of kin
2. next-of-kin

කිට්ටුව

1. adv. close
2. n. nearness
3. n. proximity

කිට්ටුව ගැටුණු

a. serried

කිට්ටුව තිබෙනවා

vti. approximate

කිට්ටුවට

prep. towards

කිට්ටුවට පැමිණෙනවා

vt. near

කිට්ටුවිය හැකි

adj. accessible

කිට්ටුවීම

n. access

කිට්ටුවෙනවා

1. vt. draw close
2. vt. draw near

කිට්ටුවෙන්

1. adv. closely
2. adv. nearly

කිට්ටුවෙන් එල්ලී යනවා

vt. tag

කිටු කිරීම

Sta. pooling

කිටුව

Eco. pool

කිඩාරම්

n. arum

කිණක ප්‍රදේශය

callosity

කිණකය

1. callosity
2. Bot. callus

කිණ්චය

ferment

කිණ්ව රසායනය

Che. zymochemistry