පාදුකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාවහන ; සෙරෙප්පුව ; සපත්තුව.
2. අශ්වාරෝහකයකුගේ පය තබා ගැනීමට සෑදලයෙහි එල්ලා තිබෙන පුඩුව.
3. ගස්වැල් ආදියට පෝර දැමීමාදී වශයෙන් කරන සාත්තුව.
4. රෝගීන්ට කරන සැලකිල්ල.
5. වැසිකිළියේ වළට උඩින් වළ වැසෙන සේ සිදුරක් ද සහිත ව සවිකරන ලෑල්ලේ පා තබන කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාවහන; සෙරෙප්පුව/ සෑදලයේ පය තබන කොටස/ රෝගියකුට කරන උවටැන (පා. සං. පාදුකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. slipper
2. Civ. treadle