ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2183
sling
1. vti. උස්පහත් කරනවා
2. vti. එල්ලා තබනවා
3. n. කඹය
4. Civ. කාදුව
5. n. ගල් විදින පටිය
6. n. ගල්පටිය
7. vti. දමාගහනවා
8. n. බඩු බාන කඹය
9. Civ. බානාව
slinger
Civ. බානා කැමියා
slinging
Civ. බානා ලෑම
slink
1. අතුරුදහන් වෙනවා
2. v. තුරුදහන් වෙනවා
3. vi. මෘගදෙන ගබ්සා වෙනවා
slinky
1. ඇඟට කැපෙන ඇඳුමක්
2. a. ගුප්ත
3. a. රහස්
4. රහසින්
5. a. සඟවා කරන
6. a. සඟවා සිදුවන
7. සුකෝමල
8. හොරෙන්
9. a. හොරෙන් කරන
10. a. හොරෙන් සිදුවන
slip
1. n. අත්වැරැද්ද
2. vti. අහම්බෙන් ලිස්සනවා
3. n. කඩදාසි ආදියෙහි තිරය
4. n. කරටිය
5. Law. කැඩිත්ත
6. n. කොට්ට උරය
7. vti. ගැලවෙනවා
8. v. ගිලිභෙනවා
9. ගිලිහෙනවා
10. Law. තුණ්ඩුව
11. v. නාය යනවා
12. Civ. නායයෑම
13. n. ප්රමාදය
14. vti. පැහැර හරිනවා
15. n. බැරිවීම
16. n. බෑවුම
17. Art. මැටි දියරය
18. මෘත්තිකා ස්රාවය
19. යට සාය
20. n. යටඇඳුම්
21. n. රිකිල්ල
22. v. රූටනවා
23. v. රූරනවා
24. v. රූරාබහිනවා
25. v. ලිස්සනවා
26. vti. ලිස්සා යනවා
27. n. ලිස්සීම
28. Mat. ලිස්සුම
29. v. ලුහුටනවා
30. ලෙස්සනව
31. v. ලෙස්සනවා
32. v. ලොහොටනවා
33. n. සුළු වරද
34. n. ළපටියා
slip away
slip in
vt. ඇතුළට වැටෙනවා
slip of paper
n. තුණ්ඩුව
slip of the tongue
slip off
1. vt. පහසුවෙන් ගලවනවා
2. vt. පහසුවෙන් ගැලවෙනවා
3. vt. යමකින් වැටෙනවා
slip on
1. vt. ඉක්මනින් යමක් පැළඳගන්නවා
2. vt. නොදැනී එළිදරවු වෙනවා
slip ring
1. Civ. ඇතිල්ලුම් වළල්ල
2. Phy. ඇතිල්ලුම් විල්ල
3. Phy. ඇතිලි මුදුව
slip up
slip-basting
slip-face
slip-joint pliers
Art. මාරු අඬුව
slip-knot
slip-mould
slip-on
1. vt. ඉක්මනින් යමක් පැළඳගන්නවා
2. vt. නොදැනී එළිදරවු වෙනවා
slip-slop
slip-stitching
slip-up
slippage
1. n. අගයේ හෝ ජනප්රියත්වයේ පහත වැටීම
2. කාල පාඩුව
3. n. ගිලිහීයාම
4. n. ලිස්සායාම