ලිස්සනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යමක් හෝ යමකු කිසියම් ලිස්සන ද්රව්යයක් නිසා කිසියම් තලයක ස්ථාවර ව නො රැඳී නිරුත්සාහක ව ඇදී යනවා ; රූටා යනවා.
2. (යමකට) හසු නොවී හීන් සීරුවේ ගැලවී යනවා ; බේරී යනවා ; මඟ අරිනවා.