ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2182

slice bar

Civ. පෙති කූර

slicer

Ele. පෙතිකුරුව

slicing

1. පෙති ගැසීම
2. n. ලායනය
3. a. ලියන

slick

1. adv. අගේට
2. adv. කිසි අඩුපාඩුවක් නැතිව
3. a. චාටුකාර
4. a. දක්ෂ
5. a. සිනිඳු

slickenside

1. එකිනෙක ගැටීම හේතුවෙන් සිනිඳු වූ ගල් මතුපිටක්
2. Geo. විලේඛය

slickensides

1. විලේඛය
2. සිනිදු තල
3. Civ. දැදිරි

slicker

Civ. මටකුරුව

slicking

1. Civ. මට කිරීම
2. සිනිඳු කිරීම

slide

1. Bot. කදාව
2. n. කොණ්ඩෙහි යොදන ගාංචුව
3. n. චිත්‍රකාචය
4. Civ. නායයෑම
5. vti. නොදැනී යනවා
6. n. පැතලි වීදුරු කැබෙල්ල
7. Phy. රූටන
8. Civ. රූටනය
9. v. රූටනවා
10. n. ලිස්සන තැන
11. n. ලිස්සන දෙය
12. n. ලිස්සන බෑවුම
13. vti. ලිස්සනවා
14. vti. ලිස්සාගෙන යනවා
15. n. ලිස්සීම
16. v. ලුහුටනවා
17. v. ලොහොටනවා
18. Phy. සර්පණ
19. Mat. සර්පණය වෙනවා
20. Aes. ස්ලයිඩය
21. සූරා වැට
22. v. සූරා වැටෙනවා

slide rule

1. n. ගණන් කෝදුව
2. Mat. සර්පණ රූල
3. Acc. සර්පන රූල

slide valve

1. Phy. රූටන කපාටය
2. Art. රූටන වෑල්වය
3. Phy. සර්පණ කපාටය
4. Art. සර්පණ වෑල්වය

slider

Ele. රූටනය

slides

1. කදාවල්
2. Civ. රීටුම් දාර
3. විනිවිදක

sliding

1. Aes. රීටීම
2. Civ. රීටුම
3. a. ලිස්සන
4. n. සර්පණය
5. ස්‍යන්දුනය

sliding door

1. n. තල්ලු කරන දොර
2. Aes. රූටන දොර

sliding scale

1. n. අඩු වැඩි වන බදු කුලී ආදිය පිළිබඳ පිළිවෙළ
2. Eco. අනුක්‍රම පරිමාණය
3. Acc. සර්පණ පරිමාණය

sliding-door

තල්ලු කරන දොර

slight

1. vt. අවඥා කරනවා
2. vt. කතා කරනවා
3. a. කෘශ
4. a. දුර්වල
5. n. නින්දාව
6. a. නොවැදගත්
7. n. නොසැලකිල්ල
8. n. මදිපුංචිකම
9. vt. ලඝුකොට සලකනවා
10. a. ලහුක
11. a. ස්වල්ප
12. a. සුළු

slightly

adv. යම්තම්

slim

1. a. කපටි
2. a. කෘශ
3. vti. බර අඩු කරනවා
4. vti. බර අඩු වෙනවා
5. a. වැහැරී
6. Ele. සිවි කොළය
7. a. හීන්
8. a. හීන්දෑරි
9. a. හීනි

slime

1. n. කාරම
2. n. ගොහොරු
3. n. මඩ
4. n. සෙවෙල
5. n. සෙවෙල වැනි දේ
6. st. සේවාල

slime mould

Bot. සෙවෙල් දිලීරය

slimming

1. n. උපක්‍රමයෙන් ශරීරය කෘශ කිරීම
2. සිරුර සිහින් කර ගැනීම

slimy

1. a. මඩ සහිත
2. Bot. සෙවෙල
3. a. සෙවෙල් සහිත
4. සෙවෙලැති