කදාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇස් කණ්ණාඩි, අන්වීක්ෂ ආදියට යොදන වීදුරු කාචය.
2. නා. වීදුරු.
3. නා. පළිඟු කාචය.
4. නා. මැටි විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. slide
1. නා. ඇස් කණ්ණාඩි, අන්වීක්ෂ ආදියට යොදන වීදුරු කාචය.
2. නා. වීදුරු.
3. නා. පළිඟු කාචය.
4. නා. මැටි විශේෂයක්.
Bot. slide