කතා කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කථාවෙහි යෙදෙනවා; අල්ලාප සල්ලාපයෙහි යෙදෙනවා; වචන ප්‍රකාශ කරනවා; පවසනවා; සාකච්ඡා කරනවා.
2. ක්‍රි. සමීපයට පැමිණෙන ලෙස කියනවා හෝ සංඥා කරනවා; කැඳවනවා.
3. ක්‍රි. අමුත්තන් පිළිගැනීම් වශයෙන් ආචාර සමාචාර කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. call
2. vt. slight
3. v. speak