සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1028

කණු පෙළ

n. colonnade

කණුව

1. n. column
2. Civ. pier
3. n. pillar
4. n. pole
5. n. post
6. n. stump

කණුවක කඳ සෑදී ඇති සිලින්ඩරාකාර ගල්

n. tambour

කණුවක හිස

n. capital

කඬ

n. piece

කඬුළු රකින්නාගෙන් ගිලිභෙන පන්දුවකින් ලැබෙන ලකුණ

n. bye

කඬොල්

n. mangrove

කත

1. n. woman
2. n. women

කතන්තදරය

1. n. narrative
2. n. story

කතන්දරය

1. n. narrative
2. n. story
3. Aes. tale

කතර තලාව

Geo. reg

කතර බොරලු

reg

කත්කාරයා

n. coster

කත්තු කටුව

Civ. nicker

කත්තු කපනවා

1. vt. nick
2. vt. notch

කත්තු කැපීම

1. n. indentation
2. Civ. nicking

කත්තුමල්ලි පිරිද්දුම

Civ. dovetail joint

කත්තුමල්ලි මූට්ටුව

Art. dovetail joint

කත්තුමල්ලිය

1. n. dovetail
2. n. indentation
3. n. notch

කත්තුව

1. n. cut
2. n. dent
3. Civ. gab
4. n. incision
5. n. indent
6. n. nick
7. n. notch
8. n. tenon

කත්සවරය

Med. scapula

කතා කරන

a. talking

කතා කරනවා

1. v. call
2. vt. slight
3. v. speak

කතා කරමින් ඉන්නවා

v. chat