සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1029

කතා නොකරන වයස් බිළිඳා

Law. infans

කතා පෙට්ටිය

n. gramophone

කතා බස් කරනවා

v. converse

කතා බහ

n. conversation

කතා වෙනවා

1. v. agree
2. v. discuss

කතාකළ හැකි

a. talking

කතාකාරයා

n. storyteller

කතාකීම

storytelling

කතාන්තරය

1. n. account
2. n. narrative
3. n. story

කතාන්දර කියන්නා

n. storyteller

කතාන්දරයක සන්දර්භය

storyline

කතානායක

1. n. hero
2. n. speaker

කතානුබන්ධය

diegesis

කතාබස් කරගන්නවා

vt. parley

කතාබහ

1. n. address
2. confab
3. n. confabulation
4. Soc. conversation
5. n. converse
6. n. dialog
7. n. parley
8. n. remark
9. n. talk

කතාබහ කරනවා

1. vi. confabulate
2. Soc. converse

කතාව

1. n. narrative
2. n. speaking
3. n. story

කතාවක් සම්පිණ්ඩනය කර අවසන් කරනවා

perorate

කතාවක් හෝ ලේඛනයක වෙභෙසකර ලෙස දිගු

adj. long-winded

කතාවට බාධා කිරීම

n. heckle

කතිකය

aliquot

කතිකා කරනවා

Mng. negotiate

කතිකා කිරීම

negotiating

කතිකාව

1. n. act
2. n. agreement
3. n. contract
4. Acc. negotiation
5. n. pact