කතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වචන කීම; අදහස් ප්රකාශ කිරීම.
2. නා. ප්රබන්ධය; කතාන්දරය.
3. නා. කී දෙය.
4. නා. අනුන්ගේ වගතුග; ඕපාදූපය.
1. නා. අදහස් කට වචනයෙන් ප්රකාශ කිරීම; කියමන; පැවසීම; කථනය.
2. නා. ප්රබන්ධ කථාව; කථාන්තරය; කථා පුවත.
3. නා. කිහිපදෙනෙකු අතර කෙරෙන අදහස් හුවමාරුව; සාකච්ඡාව; සල්ලාපය.
3. නා. සමූහයක් අමතා කරන අදහස් ප්රකාශය; දේශනය.
5. නා. යම් පුද්ගලයකු හෝ පිළිබඳව පැතිරෙන ආරංචිය; කටකථාව.