සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1030

කතිපය

Law. several

කතිපය වශයෙන්

Law. severally

කතිපයක්‍රයාධිකාරිය

oligopsony

කතිපයාධිකාරය

Eco. oligopoly

කතිපයාධිකාරී

Eco. oligopolistic

කතිපයාධිපත්‍යය

Log. oligarchy

කතිර

criss-cross

කතිර කුරුසිය

Phy. cross

කතිර ගුණිතය

Mat. cross product

කතිර දෙමුහුම් කිරීම

crisscrossing

කතිර මැස්ම

n. cross-stitch

කතිර සලකුණ අයින් කරනවා

vt. uncross

කතිර හැඩය

n. cruciform

කතිරමැස්ම

n. cross-stitch

කතිරය

1. chiasma
2. n. cross

කතිරය නොගැසූ

a. uncrossed

කතිරය යොදනවා

vt. cross

කතිරයක් ඉහළින් හිස් කබලක් යොදා ගත් ලාංඡනය

n. skull and crossbones

කතිරාකාර

1. Bot. cruciate
2. Bot. cruciform

කතු

1. n. agent
2. n. author
3. n. doer

කතුර

1. n. clipper
2. n. scissors
3. Civ. shears
4. Civ. sheers
5. n. pair of scissors

කතුරකින් කපනවා

vti. snip

කතුරකින් කැපීම

n. snip

කතුරා

earwig