කතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කරන්නා; කරන හෝ කළ තැනැත්තා.
2. නා.ප්‍ර. ක්‍රියාවක් කරන්නා; වැකියක උක්ත හෝ අනුක්ත කර්තෘ.
3. (ව්‍යාක.) නා.ප්‍ර. ග්‍රන්ථයක් හෝ පුවත්පතක් හෝ සඟරාවක් සම්පාදනය කරන්නා; ග්‍රන්ථ කර්තෘ; සංස්කාරක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agent
2. n. author
3. n. doer